Search This Blog

පේපැල් ගිණුමක් සාදමු

පේපැල් ගිණුමක් සාදමු
  
  1.       PayPal වෙබ් අඩවියට යෑමට මෙතන click කරන්න
  2.       Signup click කරන්න
   
  
  3.       ඔයාගේ රට හැටියට ශ්‍රී ලංකා කියලනම් දෙන්න එපා. මොකද ඔයා  ශ්‍රී ලංකා කියල දුන්නොත් ඔයාගේ  ගිණුමෙන් සල්ලි යවන්න විතරයි පුළුවන්. මොකද PayPal සම්පූර්න ගිණුම් ශ්‍රී ලංකාවට ලබා දීල නැහැ, ලංකාවේ හරියට online ගනුදෙනු වලට නීති හදල නැති නිසා. නිසා සල්ලි card 1 ගන්න පුළුවන් රටක් මේකට තෝරන්න.
වගේ රටවල් කීපයක්         
  Czech Republic,Denmark, Finland, French Guiana, Greece
  Guadeloupe, Hungary, Indonesia, Ireland, Luxembourg, Malaysia
  Martinique, New Zealand, Norway, Philippines, Portugal, Reun
  Slovakia, South Korea, Sweden, Taiwan, Thailand
බය වෙන්න එපා Ip address 1න් එයාල ඔයා බොරුද කිව්වේ කියල හොයන්නේ නෑ
ඊට පස්සේ Peimier  Get Started කියන 1 click කරන්න 
  

  4.       දැන් ඔයාගේ තොරතුරු දෙන්න ඕන 
a.       ඔයාගේ email address 1 දෙන්න
b.      ඔයා account 1 log වෙනකොට දෙන්න කැමති passward 1ක් දෙන්න. මේක  ඔයාට හොදට මතක හිටින 1ක් වෙන්න ඕන. වෙන කෙනෙක්ට අනුමාන කරන්න බැරි passward 1ක් උනොත් ගොඩක් හොදයි. මොකද ඔයාගේ account 1 hack කොලොත් කවුරුහරි වෙන දේ කියන්න ඕන නෑනේ. මතක ඇතුව ඔයාගේ passward 1  එක ඉලක්කමක්වත් ඇතුලත් කරන්න. PayPal ඉල්ලක්කම් නැති passward පිළිගන්නේ නෑ.
c.       නැවතත් ඔයා දුන්න passward 1
d.      ඔයාගේ නම
e.      ඔයාගේ උපන් දිනය. මේකට බොරු type කරන්න එපා. ඔයාගේ account 1කේ බැරිවෙලාවත් ප්රශ්නයක් ගියොත් එක විසදා ගන්න ඔයාගේ උපන් දිනය වැදගත්
f.         මේකට ශ්‍රී ලංකා කියල දෙන්න. අපි එහෙම කරන්නේ මොකක් හරි ප්‍රශ්නයක් උනොත් මේ account 1 ඔයාගේ කියල ඔප්පු කරන්න පුළුවන් නිසයි. මෙතනට Sri lanka කියල දුන්න කියල ඔයාට සල්ලි ගන්න බැරිවෙන්නේ නෑ. අපි මෙහෙදී කියන්නේ ඔයා කලින් දුන්න රටේ ඉන්න ශ්‍රී ලාංකිකයෙක් කියල.
g.       Address 1ක් දෙන්න. ඔයාට හිතෙන විදිහට බොරු address 1ක්.
h.      කැමති අංකයක්
i.         කැමති phone number 1ක්
j.        Agree and Create account click කරන්න

  5.       දැන් PayPal 1 ගිහිල්ල ඔයාගේ email 1යි passward 1යි type කරලා account 1 ලොග් වෙන්න


  6.       ප්රශ්න 2 තෝරලා උත්තර type කරන්න. හැබැයි මේ උත්තර ඔයාට හොදට මතක තියෙන්න ඕන.  Nationality 1 ශ්රී ලංකා කියල තෝරන්න. Submit click කරන්න.

  7.       දැන් තියෙන්න email address 1 confirm කරන්න.
a.       Profile click කරලා Add /Edit email address click කරන්න
b.      Confirm click කරන්න.
 දැන් ඔයාගේ email account 1ට ගිහිල්ල 1Paypal එවපු email 1කේ confirm link 1 click  කරන්න ඕන
  8.       දැන් තියෙන්නේ verify කරගන්න 1. ගනුදෙනු කරන්න ඔයාගේ PayPal ගිණුම verify කරන්න ඕන, නැත්නම් බොහෝ වෙබ් අඩවි ඔයාගේ ගිණුමට සල්ලි එවන්නේ නෑ.
a.       Get verified Click කරන්න

b.      මෙතැනදී  ඔයාගේ  card  එකේ  තොරතුරු  දෙන්න  ඕන. මේකට  අපිට  අන්තර්ජාලයේ  ගනුදෙනු කරන්න පුළුවන් card 1ක් ඕන. ඔයාල ගව credit card 1ක්  නැත්නුම්  යොදාගන්න  පුළුවන් සම්පත්  බැංකුවේ  web  card  1. නැත්නම්  කොමර්ෂල්  බැංකුවේ debit card 1.
                                                               i.      ඔයාගේ මුල් නම.
                                                             ii.      card වර්ගය තෝරන්න.
                                                            iii.      ඔයාගේ card number1. මෙතන හිස්තැන් නැතුව දිගටම type  කරන්න.
                                                           iv.      Card 1 අවලංගු වන දිනය.card 1කේ මතුපිට VALID THRU කියල ඇති.
                                                             v.      කොමෂල් බැංකුවේ debit card 1කේ නම් පිටිපස්සේ අත්සන ලගින් තියන ඉලක්කම් තුන. සම්පත් බැංකුවේ web card 1කේ නම් ඔයා චාර්ඩ් එක එක්ක ලැබුන සීල් කරපු ලියුමේ තියන ඉල්ලක්කම් 3.
                                                           vi.      Continue click කරන්න

c.       මේ පියවරේදී ඔයාගේ card 1න් $1 ක් විතර කැපෙනවා . ආයෙත් ඔයාගේ ගිණුමට   $1 බැර වේවි. මෙතැනදී ඔයාට අදාල බැංකුවේ card center 1 කෝල් කරලා. Paypal verify කරන code  1 අහගන්න වෙනවා. මේක අංක 4 කෝඩ්  1ක්. කෝඩ් 1 type කරලා. Confirm card click කරන්න


දැන් ඔයාගේ PayPal ගිණුම සම්පුර්ණයි. දැන් ඔයාට ඔය ගිණුම අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම සදහා යොදාගන්න පුළුවන්. දැන් ඔයාගේ ගිණුම verified  කියල වැටිලා තියෙන්න ඕන