අන්තර් ජාලෙන් මුදල් උපයමු
Search This Blog
Clixsense ගිණුමක් සාදන ආකාරය
ClixSense
Clixsense site එකේ නැති කට්ටිය උඩ බැනර් එක click කරලා register වෙන්න.
අවශ්‍ය තොරතුරු දීල register වෙන්න
log වෙන්න
view ads click කරන්න
add එක මත click කරන්න
පූසාගේ රුපය මත click කරන්න
ඔයාගේ referal link එකෙන් තවත් අයව register කරන්න
Clixsense වලින් ඉවත්වන විට log out ක්ලික් කර ඉවත්වන්න.
මේ site එකේ neobux එකේ වගේ refferalsල rent කරන්න බෑ. මහන්සිවෙලා අපි එයාලව හොයාගන්න ඕන. හැබැයි අපිට ඕන තරම් අයව ගන්න පුළුවන් refferal limit එකක් නැති නිසා. ඒ විතරක් නෙවෙයි ඔයාගේ රෙෆ්ෆෙරල්ස්ල හොයාගන්න එයාලගේ refferals ලගෙනුත් ඔයාට සල්ලි ලැබෙනවා. හොදයි නේද? මෙහෙම තල 8කට යනකන් ඔයාට සල්ලි ලැබෙනවා.
Home
Subscribe to:
Comments (Atom)