Incentria ගිණුමක් සාදන ආකාරය
ඉස්සෙල්ලම පහල තියෙන link එක ක්ලික් කරල ලියාපදිංචි වන්න.
http://www.incentria.com/ptc_ads.php?ref=wpsuna
අලුතෙන් open වෙන පිටුවෙන් Regester තෝරන්න.
අලුතෙන් open වෙන window එකේදී ඹබගේ විස්තර නිවැරදිව පුරවන්න.ඹබගේ විස්තර ලබාදීමෙන් පසුව ඔබ ලබා දුන් email එකට verification code එවා ඇත. ඒ මත click කර ඔබගේ ගිණුම සක්රීය කරගන්න.
හරි දැන් අපි බලමු දැන්වීම් නරඔන ආකාරය කොහොමද කියල.
මුලින්ම Login ක්ලික් කර User name , Password දී ගිණුමට ඇතුල් වන්න. ඉන්පසු ලැබෙන window වෙන් View Ads ක්ලික් කරන්න.
දැන් පහත ආකාරයෙන් දැන්වීම් ඔබට ලැබෙයි.ඒවා මත එකින් එක ක්ලික් කර දැන්වීම් නරබන්න.
අලුත් Tab එකකින් ඔබගේ දැන්වීම් Display වේවි .එහිදී ඉහල වම් කෙලවරෙහි Loading ලෙසත් ඉන් පසුව උඩු යටි කුරු වු රූපය තේරීමටත්, පසුව එම දැන්වීම load වෙන ආකාරයත් පහත ආකාරයට පිලිවලින් දැක ගැනීමට ලැබෙයි.
දැන්වීම් බලා අවසන් වූ පසු එම එක කරන්න මේ ආකාරයට ඉතිරි දැන්වීමුත් බලන්න ඒවාගේම දිනපතාම බලන්න.
දැන්වීම් බලා අවසන් වී Incentria ගිණුමෙණ් ඉවත් වීමට Log out ක්ලික් කරන්න.





