Search This Blog

දැන්වීම් බලා මුදල් උපයමු

මම මෙතන දි කියල දෙන්න යන්නේ කොහොමද අන්තර්ජා‍ලය හරහා දැන්වීම් බලලා ඒ වෙනුවෙන් මුදල් ලබාගන්නේ කියලා.අපට දැන්වීම් ලබා දෙන එම වෙබ් අඩවි වලට අපි කියන්නේ PTC (Pay To Click)වෙබ් අඩවි කියලයි. මෙම වෙබ් අඩවි අපට සල්ලි ‍‍‍ගෙවන්නේ කො‍‍‍‍හොමද කියල අපි ටිකක් බලමු.
ඒක සරල දෙයක්.මෙම වෙබ් අඩවි නොයෙකුත් ව්‍යාපාරිකයන්ගෙන් සහ පුද්ගලයන්ගෙන් දැන්වීම් ලබා ගන්නවා.ලබාගන්නා එම දැන්වීම් ඔවුන්‍‍ගේ වෙබ් අඩවි වල ලියාපදිංචි වී සිටින සාමාජිකයන් වන අපට පෙන්වනවා.මේ වෙනුවෙන් ඔවුන් එම ව්‍යාපාරිකයන්ගෙන් යම් කිසි මුදලක් ලබා ගෙන එයින් කොටසක් වෙළද දැන්වීම් නරඹන අපට ගෙවනවා.
මෙතනදී එම වෙළද දැන්වීම් ලබා දෙන පුද්ගලයන්ගේ අරමුණ වන්නේ ඒ අයගේ වෙබ් අඩවිය,භාණ්ඩය හෝ සේවාව ප්රසිද්ධ කර ගැනීම හෝ විකුණා ගැනීමයි.ඔවුන් හා අප අතර අතරමැදියා ලෙස මෙම වෙබ් අඩවි ක්රියා කරනවා.
මෙම ‍‍‍‍‍‍‍PTC වර්ගයේ වෙබ් අඩවි වල නොමිලේ ලියාපදිංචි විය හැකි අතර අපි මෙම ‍‍‍‍‍‍‍PTC වෙබ් අඩවි වල ලියාපදිංචි උනහම ඔවුන් අපට දිනපතා බලන්න කියල දැන්වීම් ලබා දෙනවා.එම දැන්වීම් අප විසින් තත්පර කිහිපයක් හෝ විනාඩියක කාලයක් බැලිය යුතුයි.එම දැන්වීම් බලනවටයි ඒ අය මුදල් ගෙවන්නේ.දැන්වීම් නරඹනවාට අමතරව අපි මේ වෙබ් අඩවි ප්චාරය කර තවත් අයට හදුන්වා දෙනවාට ඔවුන් වෙනමම මුදලක් ගෙවනවා.ඒ කියන්නේ අපි හරහා සම්බන්ධ වන අලුත් සාමාජිකයන් (refferal)වෙනුවෙන් දැන්වීම් බලනවට අමතරව මුදලක් ගෙවනවා.සාමාජිකයන්(refferal) වැඩි වූ තරමට අපට වාසියි.ඒ ‍ඔවුන් සිදුකරන සෑම කාර්යයකින්ම පාහේ අපට මුදල් ලැබෙන නිසයි.අපට හුගක් refferal ලා ප්රමාණයක් ඉන්නවා කියන්නේ වැඩි වෙහෙසක් නැතිව විශාල මුදලක් සොයාගන්න පුලුවන්.ඒ හින්ද සාමාජික ප්රමාණය නිරන්තරයෙන්ම වැඩි කරගන්න උත්සාහ කරන්න.
ඔබට ඔබේ සාමාජිකයන්(refferal) ඔබ යටතේ ලියාපදිංචි කර ගැනීම සදහා විශේෂ වෙබ් ලිපිනයක්(url)එකක් තිබෙනවා.ඔබ මෙම PTC වෙබ් අඩවියකට යූසර් නේම් (user name) හා පාස් වර්ඩ්(password) දී ඇතුලු වූ පසු(login) එහි my url ලෙස සදහන් තැනක් තියෙනවා.

උදාඃ http://www.neobux.com/?r=sunandashamika

එම url එක කොපි කර, ඊ මේල් මගින් හෝ වෙන යම් ආකාරයකින් වෙනත් අයට යවන්න පුලුවන්. ඒ හරහා ඔවුන් ලියාපදිංචි වූ විට ඔවුන් ඔබේ සාමාජිකයන් (refferal) වෙනවා. මීට අමතරව ඔබට වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් (blog) තියෙනවනම්,මෙම PTC වෙබ් අඩවි වල බැනර් (banner) ලබා ගන්න පුලුවන්.ඒ සදහා එහි තිබෙන එච්ටීඑම්එල් කෝඩ් එක (HTML) කොපි (copy) කර ඔබගේ වෙබ් අඩවියේ අවශ්‍ය ස්ථානය තුල පේස්ට්(past) කල යුතුයි.

උදාඃ<a href="http://www.neobux.com/?r=sunandashamika"><img src="http://images.neobux.com/imagens/banner8.gif" width="468" height="60"></a>

මේ හරහා ද අපට සාමාජිකයන් සංඛ්‍යාව ලෙහෙසියෙන් වැඩි කර ගන්න පුලුවන්.
මෙම PTC වෙබ් අඩවි වලින් ලැබෙන මුදල මුලදී එතරම් ලොකු ගානක් නොවෙන්න පලුවන්.ඒත් මාසයක් විතර කරගෙන යනකොට තරමක් දුරට හොද මුදලක් ලැබෙන‍ව‍. මෙම වර්ගයේ වෙබ් අඩවි කිහිපයක එකවර ලියාපදිංචි වී වැඩ කරගෙන යනවානම් තත්වය හුගක්ම හොදයි.ඒ නිසා කම්මැලි නැතිව උත්සාහයෙන්,අධිෂ්ඨාණයෙන් යුතුව දිනපතා ඔබගේ සාමාජිකයන් සංඛ්‍යාව වැඩි කරගන්න ගමන් කැපවීමෙන් වැඩ කරගෙන යන්න.
අනිත් එක,අන්තර්ජාලයේ තිබෙන මෙවැනි හැම වෙබ් අඩවියකින්ම අපට මුදල් ගෙවන්නෙ‍් නැහැ.හුගක්ම ඒවා හොර වෙබ් අඩවියි.ඒක හින්දා දකින දකින හැම එකකම ලියාපදිංචි වෙන්න යන්න එපා.මුදල් ‍ගෙවන වෙබ් අඩවි තියෙන්නේ ඉතාමත් සුලු ප්රමාණයක් පමණයි.තවත් විශේෂම කරුණු කිහිපයක් තියෙනව ඔයාලට දන්වන්න.මේ ටිකත් මතක තියාගන්න.

* එක පරිගණකයකින් සාදා ගත හැක්කේ එක් වර්ගයක PTC ගිණුමක් පමණයි.
නමුත් වෙනත් වර්ගයේ PTC ගිණුම් සාදාගත හැකියි.

* ඔයාලට හැමදාම ලබා දෙන දැන්වීම් බැලීමට එක් පරිගණකයක් පමණක් භාවිතා කිරීමට මතක තියාගන්න.වෙනත් පරිගණක වලින් ඔබේ PTC ගිණුම් වලට ඇතුලුවෙන්න හැදුවොත් ඔවුන් ඔබේ ගිණුම අවලංගු කර දමනවා.

* සෑම PTC ගිණුමකටම සහ Alert pay හෝ pay pal ගිණුමකටම එක ඊ මේල් ලිපිනයක් පමණක් තබා ගන්න උත්සාහ කරන්න.එවිට කරදර බොහෝ සෙයින් අඩුකරගන්න පුලුවන්.
(Alert pay සහ pay pal යනු අන්තර්ජාල බැංකු ගිණුම්ය.PTC වෙබ් අඩවි වල එකතු වන මුදල් මෙම බැංකු ගිණුම් හරහා ලබා ගත යුතුයි.වැඩි විස්තර සදහා මෙතනින් පිවිසෙන්න)

අවසාන වශයෙන් PTC වල සාර්ථක වීමට මම පුංචි යෝජනා කිහිපයක් කරන්නම් එයත් අත්හදා බලන්න ඔබ අනිවාර්යයෙන්ම සාර්ථක වෙන‍වා.

1. ඔබත් මම ‍වගේ සිංහල භාෂාවෙන් ඔබට පුලුවන් ආකාරයකට blog එකක් (වෙබ් අඩවියක්) පටන් ගන්න.ඒ තුල ඔයාගේ PTC වෙබ් අඩවි වල බැනර් ඇතුලත් කරන්න.
(හැකිනම් එම PTC වෙබ් අඩවි වල ලියාපදිංචි වන ආකාරය පියව‍රෙන් පියවර පැහැදිලිව සදහන් කරන්න.)
ඒ සමගම Alert pay සහ pay pal බැංකු ගිණුම් සාදා ගන්නා ආකාරයත් සදහන් කරන්න ( PTC වෙබ් අඩවි වල මුදල් ලබා ගතයුතු වන්නේ මෙම බැංකු ගිණුම් හරහා නිසයි.)

2. තවද සිංහලෙන් බ්ලොග් එකක් සාදන ආකාරය ද සදහන් කරන්න.
බ්ලොග් එකක් සාදන ආකාරය දැන ගැනීමට මෙතනින් පිවිසෙන්න.

3. මේ ආකාරයට ඔබ සාදාගත් බ්ලොග් අඩවිය ඔබගේ එදිනෙදා හමුවන යහලු යෙහෙලියන්ට බලන්න කියන්න.ඔවුන් ඔබගේ යටතේ සාමාජිකයන් (refferal) විදියට ඔබගේ PTC වෙබ් අඩවි ‍වල ලියාපදාංචි කරවා ගන්න.

උදාඃ ඔබ ඔබගේ යහලුවන් දහදෙනෙක් ඔබ යටතේ ලියාපදිංචි කලා කියල සාමාන්‍යයෙන් සිතමු.
ඒ දහදෙනාත් තව ඔහු‍ගේ යහලුවන් දහදෙනෙක් ඔහුගේ PTC වෙබ් අඩවියේ ඔහුගේ link එක හරහා ලියාපදිංචි කලා කියල සිතන්න.

ඔබගේ යටතේ ලියාපදිංචි සාමාජිකයන් ගණන 10 *ඔහු යටතේ ලියාපදිංචි සාමාජිකයන් ගණන 10 = මුලු ගණන 100
එම සිය දෙනාත් ඔවුන් යටතේ දහ දෙනා බැගින්ලියාපදිංචි කලා කියල සාමාන්‍යයෙන් සිතමු.
100*10 = මුලු ගණන 1000


PTC වෙබ් අඩවියක සාමාජික සංඛ්‍යාව (referral) 1000 ඉන්නව කියන්නේ දළ වශයෙන් මසකට ලංකාවේ මුදලින් රුපියල් 25000-30000 අතර අවම මුදලක් ලබා ගන්න පුලුවන්.එකවර මෙවැනි වෙබ් අඩවි දහයක ‍වැඩ කලොත් මාසික ආදායම රුපියල්30000*10 = රුපියල් ලක්ෂ 3
එවිට දැන්වීම් බලලා විතරක් මාස කිහිපයකින් ඔයාලට හොද මුදලක් සොයා ගන්න පුලුවන් වේවි.

4. ඊළගට දැන්වීම් බලලා ලැබෙන මුදල් වලින් ඔයාගේ ගිණුම upgrade කර ගන්න බලන්න.එවිට ඔවුන් දැන්වීම් සදහා ගෙවන මුදල ‍වැඩියි.

ඔබ සාදන බ්ලොග් එකේ ඉහත සදහන් 1,2,3 කරුණු ඇතුලත් කිරීමට මතක තියාගන්න.එය ඔබගේ සාමාජිකයන්ට පහසුවක් වේවි.

ඉතිං හුගක් දේවල් සදහන් කලා.දැන් මේ දේවල් කියවල මහන්සිත් ඇතිනෙ.
එහෙනම් අපි වැඩේ ප‍ටන් ගනිමු.ඉදිරි‍යෙදි තව අලුත් PTC වෙබ් අඩවි හදුන්වා දෙන්නම්.එතකම් ඔයාලා පහත සදහන්‍ වෙබ් අඩවි වල වෙන වෙනම ලියාපදිංචි වී මුදල් උපයන්න පටන් ගන්න.