උපයන්න ගිහින් මංමුලා වන එකනම් හොද වැඩක් නෙමෙයි.
අනිත් අතින් ලොකයේ ඉන්න හොදම හොරු,මුලාකරන්නන්,සල්ලාලයන් ඉන්නේ අන්තර්ජාලයේ තමයි.සෑම දෙයකම හොද සහ නරක කියල දෙපැත්තක් තියෙනවනෙ.ඒක නිසා අපි ඒ හොද පැත්ත විතරක් තෝර ගත්තහම කිසිම ප්රශ්ණයක් නැහැ.ඉතින් මේ සූදානම මට පුලුවන් විදියට ඔයාලට මම දන්න දේ නොමිලේ කියල දෙන්නයි.
අන්තර්ජාලයෙන් මුදල් උපයනවා කියන්නෙත් වෙනත් රැකියාවක් කරනව වගේ ටිකක් මහන්සිවෙලා කලයුතු දෙයක්.එහෙම නැතුව ඕනෙ වෙලාවට සල්ලි ගන්න පුලුවන් සල්ලි ගුහාවක් නම් නෙවෙයි. අන්තර්ජාලය හරහා කිසිම කෙනෙක් අපට සල්ලි නොමිලේ ලබා දෙන්නේ නැහැ.අප යම් යම් ආයතන හෝ සමාගම් වෙනුවෙන් යම් කිසි සේවයක් කල යුතු වෙනවා.
ඇත්තවශයෙන්ම ඉන්ටර්නෙට් මනී කියන්නේ දිගු කාලීන ක්රියාවලියක්.ඒක හින්ද අදම පටන් ගන්න එක තමයි වැදගත් වෙන්නෙ. අද වන විට චීනය,ඉන්දියාව,පාකිස්ථානය,ඇමරිකාව,එංගලන්තය වැනි හුගක් රටවල් අන්තර්ජාලය හරහා විශාල ලෙස මුදල් උපයනවා.ඔවුන් සිටින්නේ අපට වඩා ගව් ගානක් ඉදිරියෙනුයි.සුද්දා විතරක් අමතර ආදායමක් ලබාගන්න වෙර දරනකොට අපි විතරක් බලා සිටින්නේ ඇයි?.
ඒක හින්ද ඔබ ඒ ගැන ටිකක් හිතල බලන්න.ඔබ අන්තර්ජාලය භාවිතා කර බොහෝ විට කාලය ගත කරන්නේ ෆේස් බුක් යන්න,චැට් කරන්න,ඩවුන් ලෝඩ් කරන්න,සයිට් විසිට් කරන්න
හෝ වෙනත් කාලය කා දමන දෙයකට නම් දැන් ටිකක් හිතන්න මේ ගැන.ඒ ගැන හිතල අන්තර්ජාලයෙන් වැඩක් ගන්න හිතන්න.අපට අමතර දායමක් හදා ගන්නේ කොහොමද කියලයි අපි හිතන්න ඕනේ.
ඉන්ටර්නෙට් මනී ගැන දැන් මෙහි අඩංගු කරල තියෙන දේවල් වලට අමතරව වෙනත් අලුත් ක්රම ඉදිරියෙදී ඔයාලට දැනගන්න සලස්වනවා.නිකරුනේ ගතකරන කාලයෙන් ප්රයෝජනයක් ලබාගන්න දිගටම අප සමග රැදි ඉදල අලුත් දේවල් නොමිලේ ඉගෙන ගන්න කියල මම ආරාධනා කරනවා.එහෙමනම් මම මෙතනින් නවතිනවා ලගදිම දවසක අලුත් දෙයක් එක්ක ඔයාලව හමුවෙන්න එන්නම්.
එතෙක් ඔයාලට ජය.
සිංහලෙන් බ්ලොග් අඩවියක් පටන්ගනිමු.
බ්ලොග් එකක් යනන්න ද අප සාමාන්‍යයෙන් දන්නා වෙබ් අඩවියක්මයි. බ්ලොග් එකටද සාමාන්‍ය වෙබ් අඩවියක වගේ ඊටම
අයත් වෙබ් ලිපිනයක් තිබෙනවා.බ්ලොග් අඩවියක් හෙවත් බ්ලොග්(blog) එකක් සාදාගෙන අන්තර්ඡාලයට එක්කල විට එය වෙත ද සාමාන්‍ය
වෙබ් අඩවියක් වෙත පිවිසෙනවා වගේ පිවිසිසෙන්න පුලුවන්.
බ්ලොග් එකක් යනුවෙන් හදුන්වන්නේ යම් පුද්ගලයෙකු විසින් තමන්ගේ අදහස් හා නොයෙක් මතවාද ප්රසිද්ධ කිරීම සදහා පවත්වාගෙන යනු ලබන
සරල වෙබ් අඩවියකටයි.
දැන්වීම් බලා මුදල් උපයමු.
මම මෙතන දි කියල දෙන්න යන්නේ කොහොමද අන්තර්ජාලය හරහා දැන්වීම් බලලා ඒ වෙනුවෙන් මුදල් ලබාගන්නේ කියලා.අපට දැන්වීම් ලබා දෙන එම වෙබ් අඩවි වලට අපි කියන්නේ PTC (Pay To Click)වෙබ් අඩවි කියලයි.
මෙම වෙබ් අඩවි අපට සල්ලි ගෙවන්නේ කොහොමද කියල අපි ටිකක් බලමු.
ඒක සරල දෙයක්.මෙම වෙබ් අඩවි නොයෙකුත් ව්‍යාපාරිකයන්ගෙන් සහ පුද්ගලයන්ගෙන් දැන්වීම් ලබා ගන්නවා.ලබාගන්නා එම දැන්වීම් ඔවුන්‍ගේ වෙබ් අඩවි වල ලියාපදිංචි වී සිටින සාමාජිකයන් වන අපට පෙන්වනවා.මේ වෙනුවෙන් ඔවුන් එම ව්‍යාපාරිකයන්ගෙන් යම් කිසි මුදලක්
ලබා ගෙන එයින් කොටසක් වෙළද දැන්වීම් නරඹන අපට ගෙවනවා.
My browser cash වලින් මුදල් උපයමු
මම අද ඔයාලට හදුන්වල දෙන්න යන්නේ my browser cash කියන වෙබ් අඩවිය ගැන. මේකෙන් අනිත් sites වලට වඩා වැඩි add ප්‍රමාණයක් දවසකට දෙනවා. ඒවගේම add එකකට දෙන ගානත් වැඩියි. අනිත් වාසිය තමයි refferals ල. මේ site එකේ ඔයාල rent කරන refferal ල වාර 75ක්( එයාල add click කරලා ඔයාට සල්ලි එන වාර) තියාගන්න පුළුවන්. ඒ කිව්වේ දැන් වෙන site එකක අපි දින ගානටනේ(දවස් 15 කට, මාසෙකට ) ගෙවන්න ඕනේ(neobux වගේ ), එතකොට අපි එයා click කලත් නැතත් දවසට සල්ලි ගෙවන්න ඕනනේ. My browser cash එකේ එහෙම නෑ. එයාල click කරපු දවස් වලට විතරයි අපි ගෙවන්න ඕනේ. එකත් අපි ගෙවන්න ඕනේ ප්‍රමාණවත් ගානක් එයා click කරොත් විතරමයි. ඒක නිසාමේ site එකේදී අපේ සල්ලි නාස්තිවෙනවා අඩුයි. දැන් අපි My bowser cash එකේ register වෙමු.
දවසට රෙඵරලස්ලා (referral) 50 ක් ?
මම දැන් කතා කරන්න යන්නේ ටිකක් වෙනස් දෙයක් ගැන.ඒ තමයි easyhits4u.com කියන වෙබ් අඩවිය ගැන.මේක දැනට ලෝකයේ තියෙන අංක එකේ traffic exchange වෙබ් අඩවිය.මෙම වෙබ් අඩවියෙන් කරන්නේ වෙබ් traffic හුවමාරු කරගන්න එකයි.උදාහණයක් විදියට කිව්වොත් මෙම වෙබ් අඩවියේ ඉන්න සාමාජිකයෙකුගේ වෙබ් අඩවියකට මම ගියොත් ඒකට හරියන්න මගේ වෙබ් අඩවියටත් එක්කෙනෙක් එනවා.ඒ දේ තමයි මෙහි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ සහ අපිටත් කරන්න තියෙන්නේ.අපි මෙහි තිබෙන වාසි මොනවද කියල ටිකක් බලමු.
මුලින්ම Easyhits4you එකේ account එකක් හදනවා.ඊට පස්සේ අපි ඒකෙ තිබෙන websites පුළුවන් තරම් බලනවා.දවසකට 200 ක් හරි 1000ක් හරි බලනවා කියල හිතමු.අපි බලන වෙබ් අඩවි වැඩිවෙන තරමට ලැබෙන වාසියත් වැඩියි.ඊට පස්සේ blogger හරි වෙන මොකක් හරි නොමිලේ බ්ලොග් හදන්න පුළුවන් තැනකින් පොඩි බ්ලොග් එකකුත් හදනවා.ඒකට ඔයාගේ referral links ටික දාලා හැමදාම Easyhits4you එකේ surf කරනවා.එච්චරයි.වැඩේ ගොඩ.මේකේ අපිට වැඩ කරන්න තියෙන විදිය ටිකක් වෙනස්.
පලමුවෙන්ම සාමාන්‍ය විදියටම එකවුන්ට් එකක් හදාගන්න.ඊට පස්සේ පැත්තේ තියෙන Start Surfing (1:1,20 sec)කියන එක ක්ලික් කරන්න.එහෙම ක්ලික් කලාට පස්සේ පොඩි error මැසේඡ් එකක් එනවා වෙබ් සයිට් එකක් add කරන්න කියල,අන්න ඒ වෙලාවේ ඔයා හදපු බ්ලොග් එකේ තොරතුරු ටික හරියට දෙන්න.ඊට පස්සේ දිගටම Surf කරන්න.surf කරනකොට ඔයා clixsense එකේ පුසගේ රුපය උඩ ක්ලික් කරනවා වගේ එකක් මේකෙත් තියෙනවා.මුලින් තියෙන රූපයට සමාන රූපය ක්ලික් කරන්න හරි අංක දෙකක් එකතුකරලා එන උත්තරය උඩ ක්ලික් කරන්න හරි වගේ එකක් එනවා ඒකත් හරියට කරන්න.ඔයා බ්ලොග් එකේ referral ලින්ක් ටික නිකම් දානවට වඩා ඔයා payout කරපු එකක picture එකක් දානවනම් ගොඩක් හොඳයි.ඔහොම යනකොට ටික දවසකින් ඔයාගේ referral ලා වැඩිවෙයි.ඉතින් ඔයාලත් උත්සාහ කරල බලන්න.
paypal අන්තර්ඡාල බැංකු ගිණුමක් සාදමු.
Paypal යනු අන්තර්ඡාල බැංකු ගිණුමකි.අන්තර්ඡාලය හරහා කරනු ලබන ගනු දෙනු වලදී පහසුවෙන්ම
යොදාගත හැකි අතර අපි විවිධ ක්රම වලින් අන්තර්ඡාලය හරහා උපයනු ලබන මුදල් ගෙන්වා ගැනීමටත්,
උපයාගන්නා ලද එම මුදල් මගින් අපට අවශ්‍ය කරන වෙනත් භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීමේදී Paypal මගින් ඉතාමත් ඉක්මනින් හා පහසුවෙන් මුදල් ගෙවීමටත් යොදාගන්න පුලුවනි.
Read more.....